Find Teachers & Courses in Sri Lanka
ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සහ පාඨමාලා සොයාගන්න

COMMERCE - BUSINESS STUDIES AND ACCOUNTING - GRADE 10/11
Conducted By::
DEWMINI DE SILVA
Telephone No::
0778828659
Fee/Hour (Individual)::
NAGOTIABLE
Fee/Hour (Group)::
NAGOTIABLE
Post Number::
1101

මුල සිට සරලව ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය.
සියලුම විෂය කරුණු අවරණය කරමින් A සාමාර්ථයක් කර ලගකරවමි
සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකාච්ජා කිරීම .
නව පන්ති අරම්භය සදහා WHATSAPP හරහා සම්බන්ධ වන්න .
077 – 8828659

මෙහෙයවීම ,

ගිණුම් අංශයේ රැකියාවේ නිරතවන සහ උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමාව(B .COM DEGREE ) සමත්, ගුරුවරියකි.

Accounting Classes
Conducted By::
Rimshan Rizvi
Telephone No::
0765698849
Fee/Hour (Individual)::
1000
Fee/Hour (Group)::
750
Post Number::
1100

I am a qualified Management Accountant with 13 years of industry experience. I also have experience teaching for  6 years at Ordinary Level and for ACCA students in Qatar and Sri Lanka.

Python Programming
Conducted By::
Shri
Telephone No::
0755802075
Fee/Hour (Individual)::
0.00
Fee/Hour (Group)::
0.00
Post Number::
1099

An IT Graduate with 26 years of experience in IT field, willing to teach Programming in Python, FREE OF CHARGE through Zoom Facility for students who find it difficult to grasp the programming techniques in Python, targeted for A/L English medium exams.

Spoken English
Conducted By::
S.Mallawaarachchi, M.B.A.(UK), Dip in HRM(IHRA), Adv Dip in English(Colombo)
Telephone No::
0711601697
Fee/Hour (Individual)::
Negotiable
Fee/Hour (Group)::
2000 for 6 hrs
Post Number::
1098

ඉන්ග්‍රීසි දැනුම අඩු මට්ටමක පවතී නම් පසුතැවිලි නොවන්න.

හැම session එකකදීම අලුත් වචන මාලාවක් සහ ඒවා යොදාගෙන කතා කරන ආකාරය උගන්වනු ලැබේ.

ඉන්ග්‍රීසි වියාකරන ඉගෙන ගැනීමට විශේශ ක්‍රමවේදයක්.

Cambridge , Oxford වීඩියෝ පාඩම් මාලාවන්හි ආධාරයෙන් කම්මැලි කමක් දැනෙන්නේ නැතිව වියාකරන දැනුම වර්ධනය කර ගනිමින් ඉන්ග්‍රීසි කථනය අරබන්න
පන්තිය තුලදී කතා කිරීම සිදුකරයි.

පාසල් අධ්‍යාපනය හමාර කරපු ගමන් බය නැතුව රැකියාවකට යොමු වෙන්න දැන්ම ඉන්ග්‍රීසි කතා කරීම පුහුනු වෙන්න.

පලමු දිනයේ සහභාගී වී බලන්න. දෙවන දිනයේ සිට මුදල් ගෙවා ඇතුලත් වන්න.

වැඩි විස්තර සදහා Whatsapp පනිවිඩයක් එවන්න.

Economics Class
Conducted By::
Ayesha Munaweera
Telephone No::
0767927522
Fee/Hour (Individual)::
Negotiable
Fee/Hour (Group)::
Negotiable
Post Number::
1097

I have completed Bachelor ( Hons) Degree of Economics in English medium from the university of Ruhuna with a Second Upper Class Divison. Individual attention will be given to the weak students and I leverage my knowledge and experience for students to get good results in Economics.

Enroll your child now and see the difference.
Reserve your child\’s seat today.

Grade 10 & 11 - Commerce - Sinhala & English Medium
Conducted By::
G.D.K.De Silva (CBA,SAT)
Telephone No::
+94776725989
Fee/Hour (Individual)::
Negotiable
Fee/Hour (Group)::
Negotiable
Post Number::
1096

A Professional Accountant working in one of the Big 4 Audit Firm. Revision + Theory leading to OL 2022 and Grade 10.

Join with Learn.learn.online.lk
Yes, It is FREE
Business & Accounting Studies
Conducted By::
A lady teacher
Telephone No::
0777252840
Fee/Hour (Individual)::
Negotiable
Fee/Hour (Group)::
600.00
Post Number::
1096

Classes conducted by an experienced teacher

Spoken English- Online Class
Conducted By::
Well-experienced teacher
Telephone No::
0766971404
Fee/Hour (Individual)::
1000.00
Fee/Hour (Group)::
Negotiable
Post Number::
1095

Conducted by an international and local well-experienced teacher. Students with any English level /age may join to improve their spoken English skills. Individual and group classes are available at your request.

The class will be conducted for a 1-hour duration and the time can be adjusted on your availability.

Please contact for further details.

Sinhala Classes
Conducted By::
Mrs Ahangama
Telephone No::
0765411294
Fee/Hour (Individual)::
700.00
Fee/Hour (Group)::
Negotiable
Post Number::
1094
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිංහල පන්ති පැවැත්වේ.

You cannot copy content of this page