- මහනුවර අවට නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ.
- මෘදුකාංග ඉංජිනේරුවරයකු විසින් මෙහෙයවයි. B.Sc (HONS) Software Engineering (UK)\\
- දිනපතා ක්‍රියාකාරකම් සහ තොරතුරු තාක්ෂණයේ නව මානයන් පිළිබඳ අවබෝධයක් ලබා දීම.
- පාසල් විෂය නිර්දේශය ආවරණය කරමින් නව ලෝකයේ තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම.
