Health and Physical Education

දිවයිනේ දරුදැරියන් සම්බන්ධ කර ගනිමින් සිදු කරනු ලබන විෂය නිර්දේශයට අනුකූලව ආවරණය වන විශේෂ සෞඛ්‍ය පන්තිය. සෞඛ්‍ය විෂයට මැළි වී සිටින හෝ යම් හෙයින් පාඩම් අතපහසු වී හිසරදයක් වී ඇති මෙම විෂය ඔබේ දරුවාට වත්මන් තත්ත්වය තුළ පාඩම් ඒකක ක්‍රමානුකූලව අවසන් කර ගැනීමට Online Health Class අපේ තනි හෝ සමූහ පන්ති සඳහා දැන්ම යොමු කරන්න.
*බොහෝ පිරිසක් මෙම විෂයට දැඩි උවමනාවක් නොගෙන යන ගමන තුළ ඔබේ සෞඛ්‍ය විෂය ඉහළම උනන්දුවක් ඇති කරදෙමින් පාඩම් ඒකක තුළ කෙටි සටහන් හදමින්, විෂය කරුණු සාකච්ඡා කරදෙමින් සහ පසුගිය ප්‍රශ්න පත්‍ර ලියමින් සාර්ථක වැඩ කොටසක් අවසන් කරමින් යන ගමනට ඔබේ දුව හෝ පුතාවත් අප සමඟ යොමු කරන්න. ඉහළ ප්‍රතිඵලයක් හොයන ගමන තුළ ඔබේ දරුවාත් එම ප්‍රතිඵලයේ කොටස් කරුවෙකු කරන්න.

☝ඉහත සඳහන් දුරකථන අංකය වෙත Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දී ඔබට අවැසි විස්තර විමසන්න.call or massage:

You cannot copy content of this page