ඔබගේ ඉංජිනේරු සිහිනය තවත් සිහිනයක් නොවේ.
2024 Combined Maths Theory ආරම්භය
පසුගිය වසරවල් තුල F සාමාර්ථ විශාල ප්රමාණයක් A B සාමාර්ථ බවට පත් කෙරූ යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිතය පාඨමාලාව. වරක් සහභාගී වී වෙනස වටහා ගන්න්න
මුලු දිවයිනටම Online සහ ගම්පහ අවට තනි හා කන්ඩායම් පන්ති . නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට ඔබත් අදම අප හා එක් වන්න .
සෑම ඒකකයක්ම ආවරණය වන පරිදී මුලසිට සියලු සිද්ධාන්ත , සරල ගැටලු වල සිට සංකීර්ණ ගැටලු දක්වා සෑම ඒකකයකින්ම ගැටලු විශාල ප්රමාණයක් සහ 1996 සිට පසුගිය විභාග ප්රශ්න පත්ර සසාකච්චා කිරීම .
මෙහෙයවීම ,
Dineth T Hettikandage
B.Sc (hons)
M.Sc (Reading)
(School Teacher)