2022 Special Revision

මෙවර විභාගයට යන දරුවන්ට සතියේ සෑම දිනකම රාත්‍රී 9.30 -සිට 11 දක්වා පැවැත්වෙන විෂේශ පන්තිය සියලු විශය කරුනු පැහැදිලි කරමින් විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ජා කරයි.

මොකුත්ම වැඩක් නොකල හෝ නොකරන දරුවෙකු උවද මෙම පන්තියට අඛණ්ඩව සම්බන්ධ වීම තුලින් ඉහල ප්‍රතිපල ලබා ගත හැකි බව මනෝවිද්‍යාමකව තහවුරු කරමු
කරමු

ඒසේම මාස දෙකටම අය කිරිම රුපියල් 2000ක් පමණි මෙය මාසිකව ගෙවිය හැකිය

මෙය හුදෙක්ම මුදල් අරභයා නොව මේ අසීරු කාලයේ දරුවන් වෙනුවෙන් සිතා ආදරයෙන් මෙහෙයවන පන්තියකි.

යම් දරුවෙකුට මුදල් ගෙවීමට නොහැකි නම් අපව දැනුවත් කර පන්තියට සම්බන්ධ වන්න
වන්න

ස්තුතියි

You cannot copy content of this page