සංයුක්ත ගණිතය

ඔබගේ ඉංජිනේරු සිහිනය තවත් සිහිනයක් නොවේ.

2024 Combined Maths Theory ආරම්භය

පසුගිය වසරවල් තුල F සාමාර්ථ විශාල ප්‍රමාණයක් A B සාමාර්ථ බවට පත් කෙරූ යුගයේ විශිෂ්ටතම සංයුක්ත ගණිතය පාඨමාලාව. වරක් සහභාගී වී වෙනස වටහා ගන්න්න

මුලු දිවයිනටම Online සහ ගම්පහ අවට තනි හා කන්ඩායම් පන්ති . නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමට ඔබත් අදම අප හා එක් වන්න .

සෑම ඒකකයක්ම ආවරණය වන පරිදී මුලසිට සියලු සිද්ධාන්ත , සරල ගැටලු වල සිට සංකීර්ණ ගැටලු දක්වා සෑම ඒකකයකින්ම ගැටලු විශාල ප්‍රමාණයක් සහ 1996 සිට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සසාකච්චා කිරීම .

මෙහෙයවීම ,

Dineth T Hettikandage
B.Sc (hons)
M.Sc (Reading)
(School Teacher)

You cannot copy content of this page