ගණිතය – කණ්ඩායම් පංති

2023 – 6 ශ්‍රේණිය ගණිතය (සිංහල මාධ්‍ය සිසුන් සඳහා) තනි / කණ්ඩායම් පංති

2023 ජනවාරි මාසයේ සිට ඇරඹෙන පන්ති සඳහා දැන් ලියාපදිංචි කෙරේ….

– පෙළ පොතේ සෑම ඒකකයක්ම අතිරේක අභ්‍යාස සමග ආවරණය කෙරේ
– ඒකක පරීක්ෂණ
– ගැටළු විසඳීමේ පහසු ක්‍රම සිද්ධාන්ත සමග
– කුඩා කණ්ඩායම් පන්ති බැවින් සෑම දරුවෙකු පිලිබඳ අවධානය
– දිනපතා අභ්‍යාස

මාර්ගගත පංති (Online Classes) සඳහා ලියාපදිංචිය / විමසීම්
– Ms. Sanjeewani Wijesekera; BA (Hons.), ANDHRM, PGDHRM, Dip. In Psychology & Counseling
– 0705023186 (Whatsapp)

You cannot copy content of this page